පරමානුව නෙමෙය් අන්තිම කුඩා අංශුව කියලා දන්නවනෙ.ඒක පැහැදිලි කරන්න ස්ටෑන්ඩර්ඩ් මොඩල් එකක් හදනවා.උපකල්පන මත හදන්නෙ ඒත් ගොඩක් ඔප්පු වෙලා තියෙනවා පරීක්ශන එක්ක මෙ වෙද්දි.මූලික අංශුවල හැසිරීම විස්තර කරන්න තමා මේක හැදෙන්නෙ.
මේක මූලික කොටස් දෙකය් ෆර්මියෝන්ස් සහ බෝසෝන්ස්
ෆර්මියෝන්ස් කියන්නෙ පදාර්තය හැදිලා තියෙන අංශු මේකෙ කොටස් 2ය් quarks සහ leptons
Quarks ආයෙ අංශු හයකට බෙදෙනවා
Up,down,top,bottom,charm,strange
උදා හරනයක් විදුයට ප්රෝටෝන් හැදෙන්නෙ අප් ක්වාර්ක්ස් 2ය් ඩව්න් 1ය් එකතු වෙලා.
ඊට පස්සෙ ලෙප්ටෝන්ස් ත් කොටස් 6ක් විදියටත් ගන්නවා
ප්රදාන කොටස් දෙකය් charged and neutral
අර හය
Electron,miuon,tau particles ,electon neutrino,miuon niutrino,tau niutrino
මේවා respond කරන්නෙ electromagnetic force වලට weak force වලට gravitational forces වලට විතරය් strong force වල බලපෑමක් නෑ.
ඊට පස්සෙ bosons කියන්නෙ ශක්ති සම්ප්රේශක අංශු.ඒ කියන්නෙ මූලික බල 4 සම්ප්රේශනයකරන අංශු.
Strong forces-gluone
Weak forces-w and z bosons
Electro magnetic- fotons
Gravitational forces -gravitone
මේකෙන් gravitone තම හොයන් නෑ.
තව higgs boson එක ඉතුරුය්නෙ..විද්යාඥ්ඥයො කියන විදියට විශ්වය පුරාම පැතුරුනු බල ක්ශේත්රයක් තියෙනවා මේක තියරිටිකලි ඔප්පු කරකා තියෙන්නෙ .මේකට කියන්නෙ higgs field එක කියලා මේකෙදි සම්ප්රේශන අංශුව තමා higgs boson එක කියන්නෙ.තව විදියකට god partical.
බුදු හාමුදුරුවො හින්දු ආගමේ දෙකේම කියන්නෙ ලෝකෙ හැදිලා තියෙන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා.
බුදු දහමෙ මූලික අංශුව විදියට ගන්නෙ ශුද්දාශ්ටකය මේකෙ ලක්ශන/දර්මතා 8ක් තියෙනවා පටවි ආපෝ තේජෝ වායෝ සහ ඒවත් එක්කම වර්ණ ගන්ද රස ඕජා.
මේ දර්මතා අට නිසය් ශුද්දාශ්ටකය කියන්නෙ.ඒත් බුද්ද දේශනාවෙ කියන්නෙ මේ හැම දේම මන්සේ නිර්මාන කියලා.ඇත්තටම ඉතින් දැන් quantum physics වලත් එතනමද මන්දා ඉන්නෙ
.



No comments:
Post a Comment