දැනුමට යමක්

Full width home advertisement

Post Page Advertisement [Top]

 


ගොඩක් අය මේක අහලා තිබ්බා.Maths වලට කැමති අය නම් නොදන්නවා වෙන්න බැරි equation එකක් ගැන තමයි කියන්න යන්නෙ.පහල පොටෝ එකේ සමීකරනය සහ ඔප්පු කරන විදිය දාලා තියෙනවා.තේරුම් ගන්න ඉතින් සාමාන්ය ගනිත දැනුමක් ඕනෙ.පලවෙනි පියවර දන්නැත්තන් සර්ච් කරලා බලන්න Maclaurin series කියලා.
ඇයි මේක ලස්සනයි කියන්නෙ?
ගනිතානුකූල ලස්සනක් තමා තියෙන්නෙ.මේ සංක්යා ටිකත් එක්ක.0 කියන්නෙ ගනිතයේ ලස්සනම සංක්යාව.ඒක නැතුව ගනිතය කියලා එකක් නැති තරම්.
Fi කියන්නෙ fi .අපි වුර්ත වල වර්ගපල පරිදි හොයන්න පොඩිකාලෙ ගත්තෙ.මේක 22/7 .බෙදිලා ඉවර වෙන සංක්යාවක් නෙමේ.fi=3.14592653589…… අනන්ත දශම තියෙනවා.
e ගත්තොත් අපි ආදරෙ කරන එකක්නෙ e .අවකලනෙදි එහෙම.e^x අවකලනය කරොත් e^x මයි කී පාරක් අවකලය කලත්.මේ e වල අගයත් ලස්සන අගයක් 2.718281828….
ඊලගට I අපි දන්නවා 1^(1/2) කියන්නෙ +1/-1 කියලා.එතකොට -1 වර්ගමූලය කීයද?ආන් ඒකට අපි ගන්නවා I කියලා .
ඉතින් මේ අමුතු සංක්යා ටිකකින් හැඩවුනු එකක් තමා මේ euler’s identity/eulers equation කියන්නෙ.
මේක ඇත්තටම මැත්ස් වලදි වඩා වැදගත් වෙන්නෙ ඔය ආකාරෙට වඩා e^ix=cos(x)+isin(x) විදියට.මේක ගනන් හද්දි පියවරක් විදියට මාරමප්‍රයෝජනවත්..අපිට එදිනෙදා ජීවිතේ මාර විදියට සයින් වක්‍ර කොස් වක්‍ර හම්බෙනවනෙ.ඒකත් එක්ක අවකලනෙට මාර ලේසි e අතර සම්බන්දය මේකෙදි අපට ලැබෙනවා .
 


 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]